தமிழ்
English
Contact
Wednesday 20th October 2021    
'සන්ඩේ අයිලන්ඩ්' ප්‍රවෘත්ති කර්තෘ කොවිඩ් ආසාදිතව මිය යයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

‘සන්ඩේ අයිලන්ඩ්’ ප්‍රවෘත්ති කර්තෘ කොවිඩ් ආසාදිතව මිය යයි



උපාලි පුවත්පත් සමාගමේ සන්ඩේ අයිලන්ඩ් (Sunday Island) ඉංග්‍රීසි පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්ති කර්තෘ ලෙස සේවය කරමින් සිටි සුරේෂ් පෙරේරා ඊයේ(18) අභාවප්‍රාප්ත වී තිබේ.

කොවිඩ් 19 වෛරසය ආසාදිතව කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙළෙස මිය ගොස් තිබේ.

සුරේෂ් පෙරේරා පාර්ලිමේන්තු වාර්තා කරුවෙකු ලෙස 1985-2005 කාලයේ කටයුතු කර ඇති අත්දැකීම් ඇතති මාධ්‍යවේදියෙකි.