தமிழ்
English
Contact
Thursday 1st October 2020    
සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2822 දක්වා ඉහළට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2822 දක්වා ඉහළට



මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 2822 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ, ඊයේ (02) දිනයේ හමුවූ නව රෝගීන් හය දෙනෙකු සමඟය.

ඔවුන් අතරින් එක් අයෙකු පසුගියදා පොලොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හඳුනාගත් කොරෝනා ආසාදිතයාගේ සමීපතමයකු වන අතර සෙසු පස්දෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි අය වෙති.