தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
සමාගම් කෘෂිකර්මයෙන් ගොවිජනයා මුදා ගනිමු! - ගොවි අරගල ව්‍යාපාරයේ උද්ඝෝෂණයක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සමාගම් කෘෂිකර්මයෙන් ගොවිජනයා මුදා ගනිමු! – ගොවි අරගල ව්‍යාපාරයේ උද්ඝෝෂණයක්

පොහොර ගැටලුව ඇතුළු ගොවි ජනයා මුහුණ දෙන ගැටලුවලට වහාම විසඳුම් දෙන ලෙස ආණ්ඩුවට බලකරන අරමුණින් ගොවි අරගල ව්‍යාපාරය හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඊයේ(18) දින කදුරුවෙල නගරයේදී උද්ඝෝෂණයක් පවත්වන ලදී,

” කෘෂිකර්මාන්තයෙන් සමාගම් පන්නමු ! ගොවියාත් ,⁣ ගොවිතැනත් සුරැකෙන සමාගම් හරණ ගොවිතැනට පෙළගැසෙමු ” යන තේමාවෙන් පැවැත්වූ මෙම විරෝධතාවයේ තවත් අරමුණක් වූයේ සිය අයිතීන් දිනාගැනීමට පෙරට එන ජනතාව නිරෝධායන නීතියට මුවා වෙමින් මර්දනය කිරීමට ආණ්ඩුව ගන්නා පියවරයන්ට එරෙහි වීමය.