Posted on 07.18.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පොහොර ගැටලුව ඇතුළු ගොවි ජනයා මුහුණ දෙන ගැටලුවලට වහාම විසඳුම් දෙන ලෙස ආණ්ඩුවට බලකරන අරමුණින් ගොවි අරගල ව්‍යාපාරය හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඊයේ(18) දින කදුරුවෙල නගරයේදී උද්ඝෝෂණයක් පවත්වන ලදී,
” කෘෂිකර්මාන්තයෙන් සමාගම් පන්නමු ! ගොවියාත් , ගොවිතැනත් සුරැකෙන සමාගම් හරණ ගොවිතැනට පෙළගැසෙමු ” යන තේමාවෙන් පැවැත්වූ මෙම විරෝධතාවයේ තවත් අරමුණක් වූයේ සිය අයිතීන් දිනාගැනීමට පෙරට එන ජනතාව නිරෝධායන නීතියට මුවා වෙමින් මර්දනය කිරීමට ආණ්ඩුව ගන්නා පියවරයන්ට එරෙහි වීමය.