தமிழ்
English
Contact
Sunday 23rd February 2020    
සමාජවාදී අපේක්ෂකයා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සමාජවාදී අපේක්ෂකයා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරයි



පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන ‘සමාජවාදී අ‍‍පේක්ෂකයා’ ලෙස දුමින්ද නාගමුව වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම ඊයේ රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලයේදී සිදුවිය. එම අවස්ථාවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් සේනාධීර ගුණතිලක, පාලක ලේකම් චමීර කොස්වත්ත ඇතුළු පිරිසක් සහභාගි වූහ. පෙසප මෙවර කුළුගෙඩිය ලකුණින් මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත් වේ.