Posted on 01.12.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
සමාජ ජාල ඔස්සේ ජනධිපති ගෝඨාභය රාජපක්ෂට අපහාස වන අයුරින් සටහන් පළකිරීම යන චෝදනාව යටතේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අද (12) දින දෙහිවල පීටර් පටුමග 46/4/2 අංකයේ පදිංචි මොහොමඩ් ෆසාල් නවුසාල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අනතුරුව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු දින 14ක් දක්වා එම තැනැත්තා රක්ෂිත බන්ධනාගාර කර තිබේ.