தமிழ்
English
Contact
Friday 14th May 2021    
සමාව ඉල්ලනවා නම් 20 වැනි සංශෝධනයට අත ඉස්සූ මන්ත්‍රිවරුන්ට සමාව - රවුෆ් හකීම් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සමාව ඉල්ලනවා නම් 20 වැනි සංශෝධනයට අත ඉස්සූ මන්ත්‍රිවරුන්ට සමාව – රවුෆ් හකීම්



මුස්ලිම් කොංග්‍රසය 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එකඟ නොවන ස්ථාවරයක් ගෙන තිබියදී ඊට පක්ෂව පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කළ එම පක්ෂයේ මන්ත්‍රිවරුන්ට සමාව දීමට මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් කැමැත්ත ප්‍රකාශ කරයි.

එසේ පක්ෂයට පටහැනි තතීරණයක් ගැනීම සම්බන්ධ සමාව අයදින මන්ත්‍රිවරුන්ට සමාව දිය හැකි බව ඔහු පවසා ඇත.