Posted on 03.07.2022 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
යුක්රේ නය සමග තුන්වන වටයේ සාම සාකච්ඡා පැවැත්වීම සඳහා රුසියානු නියෝජිතයින් අසල්වැසි බෙලරූස් රාජ්ය වෙත පිටත්ව ගොස් ඇත.
පසුගිය සතියේ අවස්ථා දෙකකදී සාකච්ඡා පැවැති අතර යුධ ගැටුම් පවතින ප්රදේශවල සිවිල් වැසියන්ට ඉවත්ව යාම සදහා මානූෂීය කොරිඩෝ වක් ප්රකාශයට පත් කිරීමට දෙපාර්ශවය එකඟතාව පළ කළෝය.
එහෙත් එම ක්රියාවලිය සාර්ථක නොවූ අතර ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවය එකිනෙකාට චෝදනා කරගෙන තිබුණි.