தமிழ்
English
Contact
Thursday 12th December 2019    
සායක්කාර හා කැටිපෙආරච්චි පොත් දෙකක් සමග | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සායක්කාර හා කැටිපෙආරච්චි පොත් දෙකක් සමග



මාධ්‍යවේදි අසංක සයක්කාරගේ සහ මාධ්‍යවේදී විමල් කැටිපෙආරච්චිගේ කෘති දෙකක් අගෝස්තු 7 වැනිදා සවස 3.30ට කොළඹ 7, මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී එළිදැක්වීමට නියමිතය.
අසංක සායක්කාරගේ පළමු කෙටි කතා එකතුව ලෙස “වසරේ හොඳම කෙටි කතාව” සහ විමල් කැටිපෙආරච්චිගේ තුන්වැනි නවකතාව “නැළවෙන ගී මැද ඕවිල්ල නොහොත් NGO” මෙදින ජනගත කෙරෙනු ඇත.