தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
සිනොවැක් එන්නතට මෙරට තුළ හදිසි භාවිතයට අවසර | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සිනොවැක් එන්නතට මෙරට තුළ හදිසි භාවිතයට අවසර



කොවිඩ් 19 වෛරසයට ප්‍රතිකර්මයක් ලෙස චීනයේ නිෂ්පාදනය කරන සිනොවැක් එන්නත සඳහා ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ හදිසි භාවිතය සඳහායි.

මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කළ එන්නත් සියල්ලටම මෙරට භාවිතය සඳහා අනුමැතිය හිමිව තිබේ.

සිනොවැක් එන්නත මෙරටදී නිෂ්පාදනය කිරීමට සඳහා චීනය සහ ශ්‍රී ලංකාව සහයෝගයෙන් සමාගමක් ආරම්භ කරන බව ආණ්ඩුව පැවසුවත් මේ දක්වා ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නොමැත.