தமிழ்
English
Contact
Thursday 5th August 2021    
සියලු පාසල් සහ උපකාරක පන්ති වසා දැමීමට තීරණය කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සියලු පාසල් සහ උපකාරක පන්ති වසා දැමීමට තීරණය කරයි



සියලු පාසල් සහ උපකාරක පන්ති අප්‍රේල් මස 30 වනදා දක්වා වසා දැමීමට තීරණය කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

සෙසු සියලුම අධ්‍යාපනික ආයතනද ඒ අනුව අප්‍රේල් 30 වැනිදා දක්වා වස දැමෙන බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.

අද (27) පැවති කැබ්නට් හමුවේදීයි මෙම තීරණය ගෙන තිබේ.