தமிழ்
English
Contact
Tuesday 23rd October 2018    
සිව්වන එක්දින තරගය අද පල්ලේකැලේදී | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සිව්වන එක්දින තරගය අද පල්ලේකැලේදී



සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග ශ්‍රී ලංකා කණ්ඩායම අතර හතරවන එක් දින තරගය අද දින පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබේ.

මේ වන විට තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය දකුණු අප්‍රිකානු කණ්ඩායම විසින් 3-0ක් ලෙස ජයගෙන තිබේ. පසුගිය දින පැවැති තරග තුනෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්විය.




Related News