தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
සීනි වැඩිපුර ගෙනත් තියෙන්නෙ නීති විරෝධී ගෘහස්ථ කර්මාන්තයක් සඳහායි - බන්දුල ගුණවර්ධන | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සීනි වැඩිපුර ගෙනත් තියෙන්නෙ නීති විරෝධී ගෘහස්ථ කර්මාන්තයක් සඳහායි – බන්දුල ගුණවර්ධන



ආනයන බදු අඩු කළ පසු සීනි ආනයනය වැඩිවී ඇත්තේ නීති විරෝධී ගෘහස්ත කර්මාන්තයක් සඳහා බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන සඳහන් කරයි. සීනි මිල අඩුවීම හේතුවෙන් ගෘහස්ත මට්ටමේ කර්මාන්තයක් සදහා ඒවා යොදා ගන්නා බවත් හැලී පිටින් ඒවා හදන්න ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඔහු පැවසීය.

එසේ නැතිව සීනි බදු වංචාවක් සිදුවී නැතැයි ද බන්ධුල ගුණවර්ධන පවසා තිබේ. දෙරණ රූපවාහිනිය සාකච්ඡාවකට එක් වෙමින් ඇමැතිවරයා මෙම අදහස් පල කරන ලදී.