தமிழ்
English
Contact
Friday 14th August 2020    
සුජාතා අලහකෝන් - 'ඒත් අපි පියාඹමු' යොවුන් නවකතාව | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සුජාතා අලහකෝන් – ‘ඒත් අපි පියාඹමු’ යොවුන් නවකතාව



ප්‍රවීණ ලේඛිකාවක හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනියක වන සුජාතා අලහකොන් ලියු ‘ඒත් අපි පියාඹමු’ යොවුන් නවකතාව ජනගතකිරීම මාර්තු 14 වැනිදා සවස 1.00ට මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී සිදු කෙරේ.

ප්‍රවීන කිවියර අනුරසිරි හෙට්ටිගේ විසින් සිදුකරන මුඛ්‍ය දේශනයක්ද මෙම අවස්ථාවේ පැවැත්වේ. සුජාතා අලහකොන්ගේ ‘ඒත් අපි පියාඹමු’ කෘතිය ගොඩගේ ප්‍රකාශන ආයතනයේ අත්පිටපත් තරගයෙන් පළමුතැනට තෝරාගත් යොවුන් නවකතාවයි.