Posted on 09.05.2020 by Chandana Sirimalwatte in කලා with 0 Comments
සුපුන් අතුකෝරලගේ කාව්‍ය සංග්‍රහය, “සරද නුඹ තරු වැල” සැප්කැම්බර් 9 වැනිදා සවස 3.30ට කොළඹ, මහවැලි කේන්ද්‍රයේදී ජනගත කෙරේ.
ප්‍රවීන ලේඛක හා විචාරක චූලානන්ද සමරනායක සහ කිවියරුන් ලෙස සුනන්ද කරුණාරත්න, ළහිරු කිතලගම විසින් මේ අවස්ථාවේ අදහස් දැක්වීමට නියමිතය.