தமிழ்
English
Contact
Tuesday 25th June 2019    
සුමිත් චාමින්දගේ ‘අනන්තමය නිමේශය‘ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සුමිත් චාමින්දගේ ‘අනන්තමය නිමේශය‘



සුමිත් චාමින්ද විසින් ලියූ කවි එකතුවක් ලෙස ‘අනන්තමය නිමේශය‘ කාව්‍ය සංග්‍රහය සැප්තැම්බර් 14 වැනිදා පස්වරු 4.00ට බොරැල්ල, කොටා පාරේ, එන්.එම්.පෙරේරා මධ්‍යස්ථානයේදී ජනගත කෙරේ.

මෙම අවස්ථාවේ අදහස් පළ කරමින් දායක වන්නේ පුබුදු ජයගොඩ, කුමාරි කුමාරගමගේ සහ අචින්ත්‍ය බණ්ඩාර විසිනි.