தமிழ்
English
Contact
Wednesday 30th September 2020    
සූර්යතාප සහ සුළං බල විදුලි ව්‍යාපෘති සඳහා ඉදිරියට ටෙන්ඩර් කැඳවීමක් නැහැ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සූර්යතාප සහ සුළං බල විදුලි ව්‍යාපෘති සඳහා ඉදිරියට ටෙන්ඩර් කැඳවීමක් නැහැ



සූර්යතාප විදුලි සහ සුළං බල විදුලි ව්‍යාපෘති සඳහා මින් ඉදිරියට ටෙන්ඩර් කැඳවීමකින් තොරව අවසර ලබාදීමට හැකිවන පරිදි අලුතින් නීති සකස්කිරීමට මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර පියවර ගෙන තිබේ.

ඒ අනුව, මින් ඉදිරියට ටෙන්ඩර් කැඳවීමකින් තොරව සූර්ය තාප හා සුළං බල විදුලි ව්‍යාපෘති සඳහා අවසර ලබාදීමට හැකිවන පරිදි විදුලිබල පනත සංශෝධනය කරන බවද එම අමාත්‍යංශය කියයි.

ඒ සඳහා කමිටුවක් පත්කිරීමටද නියමිත තිබේ.