தமிழ்
English
Contact
Thursday 2nd July 2020    
හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක ජනපති තරගයට! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක ජනපති තරගයට!



හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක ජාතික ජනතා ව්‍යාපාරය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට තරගකරන බව අද (29) නිල වශයෙන් අනාවරණ කළේය.
ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමේ උත්සවය කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී අද පස්වරුවේ පැවැත්විණි.
ඔහු යුද හමුදාව හැරගොස් පසුව ලංකාවට පැමිණි අයකු ලෙසද අමෙරිකාවේ සිට පැමිණ යුදහමුදාපතිධුරයට පත් වූවකු ලෙසද අපවාදයට ලක්ව සිටී.