தமிழ்
English
Contact
Friday 24th May 2019    
හෙට්ටිපෙළ ගිය නාමල් කුමාර, වරකාපොළදී අත්අඩංගුවට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

හෙට්ටිපෙළ ගිය නාමල් කුමාර, වරකාපොළදී අත්අඩංගුවට



හෙට්ටිපොළ පැවති ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ බවට ලැබුණු පැමිණිලි මත නාමල් කුමාර අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධව විශාල ඝෝෂාවක් කළ, මහනුවර පදිංචිකරුවකුවන ඔහු හෙට්ටිපොළ ප්‍රදේශයට පැමිණියේ කුමන හේතුවක් සදහාද යන්න පැහැදිලි නැත. කෙසේවෙතත් පැමිණිල්ලක් කිරීම සදහා යැයි කියමින් වරකාපොළ පොලීසියට පැමිණි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මීට අමතරව දිගන ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි, ‘මහසෝන් බලකාය‘ නම් සංවිධානයේ අමිත් වීරසිංහද අත්අඩංගුවට ගෙන ඇත.