தமிழ்
English
Contact
Tuesday 19th January 2021    
'හෙඩ්ඩා ගාබ්ලර්' හෙන්රික් ඉබ්සන්ගේ නාට්‍ය සිංහල පිටපත ජනගත කිරීම | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

‘හෙඩ්ඩා ගාබ්ලර්’ හෙන්රික් ඉබ්සන්ගේ නාට්‍ය සිංහල පිටපත ජනගත කිරීම



හෙන්රික් ඉබ්සන්ගේ නාට්‍ය ‘හෙඩ්ඩා ගාබ්ලර්’ සිංහල පරිවර්තනය විජිත ගුණරත්නගේ කෘතිය ජනගත කිරීම 2020 ජනවාරි මස 22 සවස 3.00ට කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වේ.
මෙම අවස්ථාවේ විශේෂ දෙසුම් සඳහා ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, අශෝක හඳගම හා බිම්සරා ප්‍රේමරත්න සහභාගිවනු ඇත.