தமிழ்
English
Contact
Friday 26th January 2018    
තොරතුරු තාක්ෂණ අායතනයේ ගැටලු රැසක් - ශිෂ්‍යයෝ ප්‍රශ්න කරති | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

තොරතුරු තාක්ෂණ අායතනයේ ගැටලු රැසක් – ශිෂ්‍යයෝ ප්‍රශ්න කරති



මාලබේ පිහිටි ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ අායතනයේ ශිෂ්‍ය ගැටලු සහ අායතනයේ පරිපාලනය ඒ් සම්බන්ධව වගකීමෙන් මැදිහත් නොවීම සම්බන්ධයෙන් ඒම අායතනෙය් මුදල් ගෙවා අධ්‍යාපන කටයුතු කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් ප්‍රශ්න කර සිටී.

මෙම ශිෂ්‍ය පිරිස විසින් මතුකරන පොදු ගැටලු අතර පානයට සුදුසු පිරිසිදු ජලය ලබාගැනීම, වෙනත් යටිතල පහසුකම් අවශ්‍යතවට සරිලන පරිදි ලබාගත නොහැකිවීම, අාපනශාලාවල  අධික මිල ගණන්වලට අාහාර පාන අලෙවි කිරීම, ඉඩකඩ සහිත දේශන ශාලා හිගය, පොදු ශිෂ්‍ය ක්‍රියාකාරකම් සදහා නිශ්තචි කාලයක් ෙවන් නොකිරීම, ක්‍රිඩා පහසුකම් නිසි පරිදි නඩත්තු ෙනාකිරිම, පාඨමාලා ගාස්තු වැඩිකිරිෙම්දී ක්‍රමෙව්දයක් ෙනාමැතිව හදිසියේ අත්තනෝමතික ෙලස ගාස්තු ඉහළ දැමීම, ශිෂ්‍ය සංඛ්‍යාවට සරිලන ෙද්ශක / අාචාර්ය හිගය, ශිෂ්‍ය අත්ෙපාත් සිංහල හා ෙදමල මාධ්‍යයෙන් ලබාදෙන්නට කල ඉල්ලීම් ෙනාසලකා හැරීම අාදී වශෙයනි.

ෙම් කිසිවක් සාමාන්‍ය ගැටලු ෙලස සැලකිය ෙනාහැකිවන්ෙන් ශිෂ්‍යයන් බදවාගැනීෙම්දී ෙමම ෙපාදු පහසුකම් නිශ්චිතව ලබාෙදන බව පිළිෙගන ශිෂ්‍යයන් අැතුලත්වන නිසාය. මිට අමතරව අවසන් වසෙර් ශිෂ්‍යයන්ට අධ්‍යයනයට පහුස්ගම් ලබාෙදන බව කියු විෂයන් අධ්‍යානයට අවස්ථාව ලබා ෙනාෙදන තත්වයන් තිෙබ්. ෙම් නිසා පාඨමාලා සම්පූර්ණ කිරීම්දී ශිෂ්‍ය ශිෂයාෙවා් මහත් දුෂ්කරතාවන්ට මුහුණ ෙදති. ස්ලිට් අායතනෙය් පාඨමාලාවට ෙගවනවාට අමතරව ෙවනත් ෙප්ද්ගලික අාචාර්යවරුන් ලවා ඉෙගන ගැනීමටද සිදුෙව්.

වඩාත් බරපතළ ගැටලුවක්ව අැත්තේ ශිෂ්‍යයන් විසින් තමන් අධයාපනය ලබන අායතනය සම්බන්ධයෙන් විමසා සිටින ඉතාමත් වැදගත් ෙතාරතුරු ස්ලිට් අායතන පරිපාලනය විසින් වසන් කරන තත්වයක් තිබීමය. ෙකටිෙයන් කිවෙහාත් ස්ලිට් අායතනය අර්ධ රාජ්‍ය අායතනයක් බව ප්‍රකාශ කරමින් ශිෂය බදවාගැනීම් සිදු ෙකෙර්. ඒහිදී රාජය වගකීමක් අැතිව අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කරමින් පාඨමාලා අවසානෙය් පිලිගත් සහතික හිමිකරගගැනිම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ෙග් අරමුණයි. මුදල් ෙගවා අධයාපනය ලබන තත්වයකදී අායතනෙය් සරල ෙතාරතුරු වසන් කරමින් පවතින ෙමම තත්වය දැඩි අවදානයකට ලක්කරමින් කටයුතු කරන්නට ශිෂ්‍ය ශිෂයාවන් තීරණය කර අැත. ෙම් වනවිට ස්ලිට් අායතනෙය් මව්පියන් දැනුවත් කරමින් ෙමම අායතනයේ අධ්‍යාපනය ලබන දහසක් ශිෂ්‍ය පිරිසට හිමි අධ්‍යාපන අයිතින් සම්බන්ධව ක්‍රියාත්මක වන්නට ඔවුන් තීරණය කර අැත.