Posted on 08.10.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සිදු කර ඇත්තේ හිසට මොට ආයුධයකින් පහර දීමෙන් බව දෙවන පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මඟින් කරුණු දක්වා ඇත.
අද(10) දින මෙම වාර්තාව ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමේදී මෙම වාර්තාව පිලිබඳ කරුණු ඉදිරිපත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇත.
මෙම ඝාතනයට අදාළ පළමු මරණ පරීක්ෂණ වාර්තාව සහ රස පරීක්ෂක වාර්තාව අතර පවතින පරස්පරතා හේතුවෙන් මෙම දෙවැනි වර පරීක්ෂණය සිදු කෙරුණි.