Posted on 09.02.2018 by Nishshanka in ක්රීඩා පුවත් with 0 Comments
අද අවසන් වූ 18 වන ආසියානු ක්රීඩා උළෙලේදී චීනය සමස්ත පදක්කම් 289ක් ලබා ගනිමින් තරගාවලියේ පළමු ස්ථානය හිමිකර ගැනීමට සමත්විය.
චීනය රන් පදක්කම් 132 ක්ද රීදී පදක්කම් 92ක්ද ලෝකකඩ පදක්කම් 62ක් ද ලබා ගනිමින් ප්රථම ස්ථානය හිමිකර ගනිමින් සමස්ත පදක්කම් 289ක් ලබා තරගාවලියේ පළමු ස්ථානය හිමිකර ගැනීමට සමත්විය.
දෙවන ස්ථානය සමස්ත පදක්කම් 205ක් ලබා ගනිමින් ජපානය හිමිකර ගෙන තිබෙන අතර ඔවුන් රන් පදක්කම් 75ක්ද රීදී පදක්කම් 56ක්ද ලෝකකඩ පදක්කම් 74ක් ලබා ගැනීමට සමත්විය.
තෙවන ස්ථානය දකුණු කොරියාවට හිමිවූ අතර ඔවුන් රන් පදක්කම් 48ක්ද රීදී පදක්කම් 59ක්ද ලෝකඩ පදක්කම් 70ක් ද ලබා ගනිමින් සමස්ත පදක්කම් 118ක් ලබා තෙවන ස්ථානය හිමිකර ගෙන තිබේ.
සත්කාරක රට ලෙස ඉන්දුනීසියාව මෙවර තරගාවලියේදී හතරවන ස්ථානය හිමිකර ගැනීමට සමත්වූ අතර පසුවන ස්ථානය උස්බෙකිස්ථානයද, හයවන ස්ථානය ඉරානයද, හත්වන ස්තානය තායිපේ විසින් හිමිකර ගැනීමට සමත්විය.
මෙවර තරගාවලියේදී ශ්රී ලංකාවට කිසිදු පදක්කමක් ලබා ගැනීමට හැකියාව ලැබී නැති අතර තවත් රටවල් අටකට කිසිදු පදක්කමක් ලබා ගැනීමට නොහැකිවී තිබේ.
ඉන්දියාව රන් පදක්කම් 15ක්ද රීදී පදක්කම් 24ක්ද ලෝකඩ පදක්කම් 30ක් ලබා ගනිමින් සමස්ත පදක්කම් 69 ක් ලබා ගෙන අටවන ස්ථානයේ පසුවේ.
අනෙකුත් දකූණු ආසියානු රටවල් අතරින් පකිස්ථානය ලෝකඩ පදක්කම් 4ක්ද ලබා ඇති අතර ඇෆ්ගනිස්ථානය ලෝකඩ පදක්කම් 2ක් ලබා ගැනීමට සමත්ව ඇත.
පහත සදහන් වන්නේ ඒ ඒ රටවල් ලබා ගත් සමස්ත පදක්කම් ප්රමාණයයි
| Pos | Country | ![]() |
![]() |
![]() |
Total | |
|---|---|---|---|---|---|---|
| 1 | 1 | China |
132 | 92 | 65 | 289 |
| 2 | 2 | Japan |
75 | 56 | 74 | 205 |
| 3 | 3 | Republic of Korea |
49 | 58 | 70 | 177 |
| 4 | 4 | Indonesia |
31 | 24 | 43 | 98 |
| 5 | 5 | Uzbekistan |
21 | 24 | 25 | 70 |
| 6 | 6 | Iran |
20 | 20 | 22 | 62 |
| 7 | 7 | Chinese Taipei |
17 | 19 | 31 | 67 |
| 8 | 8 | India |
15 | 24 | 30 | 69 |
| 9 | 9 | Kazakhstan |
15 | 17 | 44 | 76 |
| 10 | 10 | DPR Korea |
12 | 12 | 13 | 37 |
| 11 | 11 | Bahrain |
12 | 7 | 7 | 26 |
| 12 | 12 | Thailand |
11 | 16 | 46 | 73 |
| 13 | 13 | Hong Kong |
8 | 18 | 20 | 46 |
| 14 | 14 | Malaysia |
7 | 13 | 16 | 36 |
| 15 | 15 | Qatar |
6 | 4 | 3 | 13 |
| 16 | 16 | Mongolia |
5 | 9 | 11 | 25 |
| 17 | 17 | Vietnam |
4 | 16 | 18 | 38 |
| 18 | 18 | Singapore |
4 | 4 | 14 | 22 |
| 19 | 19 | Philippines |
4 | 2 | 15 | 21 |
| 20 | 20 | United Arab Emirates |
3 | 6 | 5 | 14 |
| 21 | 21 | Kuwait |
3 | 1 | 2 | 6 |
| 22 | 22 | Kyrgyzstan |
2 | 6 | 12 | 20 |
| 23 | 23 | Jordan |
2 | 1 | 9 | 12 |
| 24 | 24 | Cambodia |
2 | 0 | 1 | 3 |
| 25 | 25 | Saudi Arabia |
1 | 2 | 3 | 6 |
| 26 | 26 | Macau |
1 | 2 | 2 | 5 |
| 27 | 27 | Iraq |
1 | 2 | 0 | 3 |
| 28 | 28 | Lebanon |
1 | 1 | 2 | 4 |
| 29 | 28 | Unified Korea |
1 | 1 | 2 | 4 |
| 30 | 30 | Tajikistan |
0 | 4 | 3 | 7 |
| 31 | 31 | Lao PDR |
0 | 2 | 3 | 5 |
| 32 | 32 | Turkmenistan |
0 | 1 | 2 | 3 |
| 33 | 33 | Nepal |
0 | 1 | 0 | 1 |
| 34 | 34 | Pakistan |
0 | 0 | 4 | 4 |
| 35 | 35 | Afghanistan |
0 | 0 | 2 | 2 |
| 36 | 35 | Myanmar |
0 | 0 | 2 | 2 |
| 37 | 37 | Syria |
0 | 0 | 1 | 1 |
| 38 | 38 | Bangladesh |
0 | 0 | 0 | 0 |
| 39 | 38 | Bhutan |
0 | 0 | 0 | 0 |
| 40 | 38 | Brunei Darussalam |
0 | 0 | 0 | 0 |
| 41 | 38 | Maldives |
0 | 0 | 0 | 0 |
| 42 | 38 | Oman |
0 | 0 | 0 | 0 |
| 43 | 38 | Palestine |
0 | 0 | 0 | 0 |
| 44 | 38 | Sri Lanka |
0 | 0 | 0 | 0 |
| 45 | 38 | Timor-Leste |
0 | 0 | 0 | 0 |
| 46 | 38 | Yemen |