தமிழ்
English
Contact
Sunday 28th February 2021    
20 සංශෝධනය ඉවත දමා නව ව්‍යවස්ථාවක් ගේන්න - කතෝලික රදගුරු සම්මේලනය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

20 සංශෝධනය ඉවත දමා නව ව්‍යවස්ථාවක් ගේන්න – කතෝලික රදගුරු සම්මේලනය



එක් පුද්ගලයකු වෙත බලය ඒකරාශි කරන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මුලුමනින්ම ප්‍රතික්ෂේප කරන බවද නව ව්‍යවස්ථාවක් හඳුන්වා දිය යුතු බවද ලංකාවේ කතෝලික රදගුරු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඊයේ(13) මෙම නිවේදනය නිකුත් කරමින් එම අවධාරනය සිදුකර ඇත්තේ පවතින සංවාද තුළ 20 වැනි සංශෝධනය සම්බන්ධ අධිකරණ මතය, විරුද්ධ මත සහ පක්ෂ මත සංවාදයට ගෙන ඇති පසුබිමකය. රදගුරු සම්මේලනයේ සභාපති බදුල්ල බිෂොප්වරයාගේ හා ලේකම් කොළඹ අතිරේක බිෂොප්වරයාගේ අත්සනින් මෙම නිවේදනය නිකුත්කර ඇත.

එම නිවේදනය (ඉංග්‍රිසි බසින්) පහත පළ වේ.