Posted on 10.14.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
එක් පුද්ගලයකු වෙත බලය ඒකරාශි කරන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මුලුමනින්ම ප්‍රතික්ෂේප කරන බවද නව ව්‍යවස්ථාවක් හඳුන්වා දිය යුතු බවද ලංකාවේ කතෝලික රදගුරු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඊයේ(13) මෙම නිවේදනය නිකුත් කරමින් එම අවධාරනය සිදුකර ඇත්තේ පවතින සංවාද තුළ 20 වැනි සංශෝධනය සම්බන්ධ අධිකරණ මතය, විරුද්ධ මත සහ පක්ෂ මත සංවාදයට ගෙන ඇති පසුබිමකය. රදගුරු සම්මේලනයේ සභාපති බදුල්ල බිෂොප්වරයාගේ හා ලේකම් කොළඹ අතිරේක බිෂොප්වරයාගේ අත්සනින් මෙම නිවේදනය නිකුත්කර ඇත.
එම නිවේදනය (ඉංග්‍රිසි බසින්) පහත පළ වේ.