தமிழ்
English
Contact
Tuesday 25th January 2022    
2021 විශ්ව රූ රැජිණ ඉන්දියාවෙන්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

2021 විශ්ව රූ රැජිණ ඉන්දියාවෙන්!



ඉන්දියාවේ හර්නාස් සන්ධු, 2021 වසරේ විශ්ව රූ රැජිණ ලෙස තේරී තිබේ.

ඊශ්‍රායලයේ පැවති 70 වන වරට පැවැත්වු විශ්ව රූ රැජිණ තෝරාපත් කර ගැනීමේ තරගාවලියට ඉදිරිපත් වූ 21 හැවිරිදි වියේ හර්නාස්, ඉන්දියාවේ මෝස්තර නිරූපිකාවක් ලෙස ජනප්‍රියතාවක් ලබා ඇත.

ඉන්දියාවට මේ ආකාරයට විශ්ව රූ රැජිණ කිරුළ හිමිකර ගෙන ඇත්තේ වසර 21කට පසුව බව පැවසේ.




Related News