தமிழ்
English
Contact
Monday 24th June 2019    
නකල්ස් රක්ෂිතෙය් අනවසර ඉදිකිරිම් කිසිවක් නෑ - ලක්ෂ්මන් කිරිඅැල්ල | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නකල්ස් රක්ෂිතෙය් අනවසර ඉදිකිරිම් කිසිවක් නෑ – ලක්ෂ්මන් කිරිඅැල්ල



අාන්දෝලනාත්මක අාකාරයට පැවසෙන පරිදි නකල්ස් රක්ෂිත වනාන්තරයට අයත් ඉඩම් කිසිඳු පුද්ගලික සමාගමකට හෝ පුද්ගලික අයෝජකයින්ට ආයෝජන සඳහා ලබාදී නොමැති බව ව්‍යවසාය සංවර්ධන හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කළේ රජයට යටතේ පාලනය වන වතු සමාගම්වල වගාවට නොගත් මුඩු බිම් පමණක් පුද්ගලික ආයෝජන අවස්ථා සඳහා ලබාදීමට පියවර ගෙන ඇති බවයි. කෙසේෙවතත් අැමතිවරයා අදාළ අාන්දෝලනයට තුඩු දුන් ඉදිකිරිම් සහ ෙවනත් වැඩ බිම් සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නැත.