தமிழ்
English
Contact
Saturday 25th January 2020    
ටනුජ් කුමාර් අනවරත්න-සඳ එළියට වෙඩි තියන්න | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ටනුජ් කුමාර් අනවරත්න-සඳ එළියට වෙඩි තියන්න



ටනුජ් කුමාර් අනවරත්නගේ “සදොල”නවකතාව සහ ” හඳ එළියට වෙඩි තියන්න” නාට්‍ය පිටපත් දොරට වැඩීම සැප්තැම්බර් 13 දින සවස 3.00ට බස්නාහිර පලාත් සභා නව ශ්‍රවණාගාරයේදී සිදු කෙරේ. මේ අවස්ථාවේ අදහස් දැක්වීමට ශාස්ත්‍රපති පූජ්‍ය කුඩලිගම නාරද හිමි, නාට්‍යවේදී බුද්ධික දමයන්ත, මාධ්‍යවේදී විමලනාත් වීරරත්න, රංගනවේදී දිල්හානි ඒකනායක, කාන්තා ක්‍රියාකාරිනි නිරෝශා අතුකෝරල, රංගනවේදී ගංගා ජීවනී වැලිවත්ත විසින් සිදුකරනු ඇත.