Posted on 04.26.2021 by Chandana Sirimalwatte in කලා with 0 Comments
93 වැනි ඇකඩමි ඔස්කා සම්මාන උළෙල ඊයේ අමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලිස්හිදී පැවැත්විණි.
එහිදී සම්මාන හිමිකරගත් නිර්මාණ හා නිර්මාණ ශිල්පීන් මෙසේය.
හොඳම නළුවා
Anthony Hopkins, “The Father”
හොඳම නිළිය
Frances McDormand, “Nomadland”
හොඳම චිත්‍රපටය
“Nomadland”
හොඳම සංස්කරණය
“Sound of Metal“
හොඳම ගීතය
“Fight for You,” “Judas and the Black Messiah”
හොඳම වාර්තා චිත්‍රපටය
“My Octopus Teacher”
හොඳම සජීවිකරණ චිත්‍රපටය
“Soul”
හොඳම සජීවිකරණ කෙටි චිත්‍රපටය
“If Anything Happens I Love You”
හොඳම අධ්යක්ෂ
Chloe Zhao, “Nomadland”
හොඳම ඇඳුම් නිර්මාණ
“Ma Rainey’s Black Bottom”
හොඳම සහාය නිළිය
Yuh-Jung Youn, “Minari”
හොඳම සහාය නළුවා
Daniel Kaluuya, “Judas and the Black Messiah”
හොඳම ජාත්‍යන්තර සිනමා කෘතිය
“Another Round”