தமிழ்
English
Contact
Thursday 21st June 2018    
ජිනීවා සම්මුතියෙන් මතු කරන මානව හිමිකම් ගැටලු නිසා යුද අධිකරණය පිළිගන්න - ලංකාවට බලපෑමක් ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජිනීවා සම්මුතියෙන් මතු කරන මානව හිමිකම් ගැටලු නිසා යුද අධිකරණය පිළිගන්න – ලංකාවට බලපෑමක් !



ජිනීවා නගරයේ ආරම්භ වී ඇති 37 වැනි මානව හිමිකම් සමුළුවේ ක්‍රියාවලියට සමගාමීව අන්තර් ජාතික අධිකරණය පිළිගන්නා ලෙස රටවල් පහක්‌ කළ ඉල්ලීම ශ්‍රී ලංකා රජය ප්‍රතික්‍ෂේප කර ඇත.

පසුගිය යුද සමයේ ලංකාවේදී යුද අපරාධ හා මනුෂ්‍යත්වයට ඒරෙහි අපරාධ සිදුව අැති බවට චෝදනා ඒල්ල වී අැත. අතුරුදන්වූවන් හා පැහැරගැනීම් සම්බන්ධ යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාදාමයද සිදුවෙමින් පවතී. ඒසේවුවද ඒක්සත් ජාතින්ගේ ජාත්‍යන්තර සම්මුතියක් ලෙස ජාත්‍යන්තර යුක්තිය පසිදලීමේ ක්‍රියාවලියට  සම්බන්ධ වෙමින් ඉදිරියට යන්නට අාණ්ඩුවට බලකරනු ලැබ තිබේ. කෙසේවෙතත් යුද අපරාධ සම්බන්ධවත් වෙනත් චේාචනා සම්බන්ධයෙන්ද විභාග කිරීමට ඉඩ සලසමින් ජාත්‍යන්තර අධිකරණ  ලැට්‌වියාව, ස්‌ටෝනියාව, මැසිඩෝනියාව, ඔස්‌ටේ්‍රලියාව ඇතුළු රටවල් පහක්‌ එම ඉල්ලීම කර ඇත.

රජය මෙම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර ඇත්තේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය විසින් විමර්ශනවලින් තොරව යුද අපරාධ චෝදනා එල්ල කර ඇති හමුදා නිලධාරින් 20 කට එරෙහිව කටයුතු කිරීමට එම අධිකරණයට ඉඩ ලැබෙන බව දක්වමිනි.