தமிழ்
English
Contact
Sunday 20th January 2019    
සංජීව පුෂ්පකුමාරගේ 'දැවෙන විහගුන්' 29 දා සිට සිනමාහල්වලට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සංජීව පුෂ්පකුමාරගේ ‘දැවෙන විහගුන්’ 29 දා සිට සිනමාහල්වලට



නව පරපුරේ සිනමා අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාර නිර්මාණය කළ ‘දැවෙන විහගුන්’ චිත්‍රපටය ජූනි 29 වැනිදා සිට සී.ඊ.ඒල් මණ්ඩලයේ සිනමා ශාලාවල තිරගත වන්නට නියමිතය.