தமிழ்
English
Contact
Tuesday 23rd October 2018    
ටිකට් ගාස්තුව වෙනුවෙන් බස් සංගම් වැඩ වර්ජනයකට යයි ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ටිකට් ගාස්තුව වෙනුවෙන් බස් සංගම් වැඩ වර්ජනයකට යයි !



බස් ගාස්තු සංශෝධනය පිළිබඳ තීරණ ගැනීම සඳහා  විද්වත් කමිටුව අද(14) හවස රැස්වීමට යොදා ඇති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසයි.

බස් සංගම් නියොජිතයන් විසින් ප්‍රකාශ කරන්නේ ඉන්ධන මිල ඉහළ දැමීම නිසා බස් ගාස්තු 20% කින් ඉහළ දැමිය යුතු බවයි. මේ අතර අවම බස් ගාස්තුව රුපියල් 15 ක් විය යුතු බවද  ඔවුහු අවධාරනය කරති. මේ සම්බන්ධව රජය ඉක්මන් තීරණයක් ලබා නොදෙන්නේ නම් එළඹෙන බ්‍රහස්පතින්දා සිට වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ඔවුහු අනතුරු අගවති.