தமிழ்
English
Contact
Friday 1st July 2022    
CID භාරයේ සිටි කාන්තාවක් සියදිවි නසාගනියි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

CID භාරයේ සිටි කාන්තාවක් සියදිවි නසාගනියි



අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටි කාන්තාවක් සියදිවි හානිකර ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පස්වැනි මහළේ ජනේලයකින් එළියට පැන ඇති බවයි.

46 හැවිරිදි එම කාන්තාව රුපියල් මිලියන 60ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා CIDය විසින් අත්අඩංගුවට ගෙන තිබූ බව පොලීසිය පවසයි.

එම කාන්තාව අද අලුයම 04.00ට පමණ බිමට පැන සියදිවි හානිකර ගෙන ඇති බව පැවසේ.