தமிழ்
English
Contact
Sunday 20th January 2019    
අන්තෝනියෝ ග්‍රාම්ස්චි - සිනමා දැක්ම සහ සමරු දේශනය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අන්තෝනියෝ ග්‍රාම්ස්චි – සිනමා දැක්ම සහ සමරු දේශනය



ඉතාලි කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රමුඛයකු හා සමාජ චින්තකයකු වූ අන්තෝනියෝ ග්‍රාම්ස්චි පිළිබද සිනමා පටයක් ප්‍රදර්ශනය කිරීම හා සමරු දේශනය ‘අවතාරය”  සගරාව විසින් සංවිධානය කර අැත.

අප්‍රේල් 27 සවස 2.00 කොළඹ මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේදී සිනමා දැක්ම අාරම්භ වන අතර සවස 3.30ට දේශනය අාරම්භ වේ.