தமிழ்
English
Contact
Sunday 20th January 2019    
වෙෙද්‍යවරු 17 වැනිදා ඒක් දින වර්ජනයක! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වෙෙද්‍යවරු 17 වැනිදා ඒක් දින වර්ජනයක!



කිසිදු ජාතික ප්‍රමුඛතා නොමැතිව ගිවිසුම්වට ඒළඹීම මගින් ලංකාවේ වෙෙද්‍ය වෘත්තිකයන්ගේ වෘත්තිය අයිතිවාසිකම්, සෞඛ්‍ය සේවයේ ප්‍රමිතිය හා වෘත්තිය ගරුත්වය  හානියට පත්බවන බව රජයේව වෙෙද්‍ය වෘත්තිකයෝ අනාවණය කරති.  පසුගියදා කොළඹ දී මාධ්‍ය හමුවකදී ඔවුහු මේ අදහස ප්‍රකාශ කළහ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් මේ තත්වය මත මැයි 17 වන දින උදෑසන 08.00 සිට දීප ව්‍යාප්ත සංඛේත වැඩ වර්ජනයක් නිරත වෙමින් වාත්තිය ක්‍රියාමාර්ග ගැනීම ස්ථීර බවත් ඒ පිළිබදව ජනාධිපතිවරයාව ලිපියක් ද යොමු කර දැනුවත් කළ බවද ඔවුහු  දැනුම් දුන්හ. ජාතික ප්‍රතිපත්තියකින් තොරව ජාත්‍යාන්තර වෙළද ගිවිසුම් අත්සන් කිරීම මීට හේතු වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සදහන් කළා..

ජනපතිවරයාට මේ සදහා මැදිහත් වියයුතු බවටත් 17 වනදාට පෙර දිනයක්, වේලාවක් ලබාදී මේ පිළිබදව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග සාකච්ඡාවකට පැමිණෙන ලෙස ඉල්ලා සිටි බව ඒම වෘත්තිය සමිති  යොමු කල ලිපිය මගින්   වැඩිදුරටත් වැඩිදුර අදහස් දැක්වූ එම සංගමයේ සාමාජිකයින් සදහන් කළහ.