Posted on 10.22.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා මේ වනවිට ආරම්භ වී ඇති ඡන්යේද විමසීමේදී ආණ්ඩුවට පක්ෂව ඡන්දය දෙන්නට සූදානම්වන මන්ත්‍රිවරු ලෙස මේ වනවිට දේශපාලන අංශවල කතාබහට ලක්වන මන්ත්‍රිවරුන් මෙසේය.
ඉසාක් රහුමාන්,
මොහොමඩ් අලි සබ්රි,
මොහොමඩ් නසීර්,
මොහොමඩ් හාරිස්,
ෆයිසාල් කාසිම්,
මොහොමඩ් මුෂාරෆ්,
ජාතික ලැයිස්තු මන්ත්‍රී ඩයනා ගමගේ,
කිංස්ලි නෙල්සන්,
හේෂා විතානගේ
රෝහණ බණ්ඩාර,
චමින්ද විජේසිරි
කෙසේවෙතත් අවසන් නම් සඳහන් මන්ත්‍රිවරු මේ සම්බන්ධ ප්‍රචාර අසත්‍ය බවට තරයේ පවසා ඇත.