தமிழ்
English
Contact
Monday 22nd April 2019    
විදේශ රාජ්‍යතාන්ත්‍රික කාර්ය මණ්ඩලවල ස්ත්‍රින්ට සිදුවන අතවර ගැන විදේශ අමාත්‍යංශය විසින් අභ්‍යන්තර පරික්ෂණ අරඹයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විදේශ රාජ්‍යතාන්ත්‍රික කාර්ය මණ්ඩලවල ස්ත්‍රින්ට සිදුවන අතවර ගැන විදේශ අමාත්‍යංශය විසින් අභ්‍යන්තර පරික්ෂණ අරඹයි!



විදේශ අමාත්‍යංශය විසින් විදේශ රාජ්‍යතාන්ත්‍රික කාර්යමණ්ඩලවල සිටින ලාබාල කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර සම්බන්දයෙන් ස්වාධීන පරික්ෂන ක්‍රියාදාමයක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.

මේ වනවිට විදේශ රටවල් ගණනාවක සේවය කරන ලාබාල කාන්තාවන් විසින් නගන ලද චෝදනා මුල් කරගෙන මෙවැනි විමර්ශනයක් ආරම්භ කර චූදිතයන් සම්බන්ධ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට විදේශ අමාත්‍යංශය පවසයි.