தமிழ்
English
Contact
Tuesday 23rd October 2018    
ගීතදේවගෙන් - 'කාලගෝට්ටි' මැයි 18 | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගීතදේවගෙන් – ‘කාලගෝට්ටි’ මැයි 18



චින්තක ගීතදේවගේ ‘කාලගෝට්ටි – සාම යුගයක සුරාන්තය’ මැයි 18 සවස 7.00ට නාරාහේන්පිට ශාලිකා ශාලාවේ දී පැවැත්වේ.

විකල්ප ගීත කලාවක පර්යේෂණාත්මක ව්‍යායාමයකින් පසුව නිර්මිත ප්‍රසාංගික අත්දැකීමක් ලෙස මෙය ඉදිරිපත් කරයි.