தமிழ்
English
Contact
Saturday 26th May 2018    
ඌව පළාතේ සෞඛ්‍ය සේවකයින් විරෝධාතාවයක | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඌව පළාතේ සෞඛ්‍ය සේවකයින් විරෝධාතාවයක



ඌව පළාතේ රෝහල් ගණනාවක සෞඛ්‍ය සේවකයින් විසින් අද(26) දින දියතාලව මූලික රෝහල ඉදිරිපිට උද්ගෝෂණ ව්‍යාපාරයක නිරත විය.

මාස ගණනාවක සිට හිමිවිය යුතු තිබූ සිය අතිකාල දීමනා පළාත් සභාව විසින් නොගෙවීමට විරෝධය පළකරමින් මෙලෙස ඔවුන් විරෝධාතයේ නියැළුණි.

සුභ සාධන අංශ වෙනුවෙන් අවශ්‍ය පරිදි මුදල් වෙන් කිරීම් සිදු නොවීම හේතුවෙන් පසුගිය වසර සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ඩෙංගු මර්ධනය සඳහා වෙන් කරන ලද මුදල් පවා සෞඛ්‍ය සේවක අතිකාල ගෙවීම් සඳහාද යොදා ගෙන තිබුණි.

සංදර්ශන සඳහා ජනතා මුදල් විනාශ කරමින් ආණ්ඩුව විසින් දිගින් දිගටම නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධව සිදු කරන ලබනු කප්පාදු කිරීම් සහ සුභ සාධන ක්ෂේත්‍රයන්ගෙන් ක්‍රමානුකුලව ඉවත්වීම හේතුවෙන් මෙවැනි ගැටළු නිරන්තරයෙන් මතුවෙමින් ඇත.