தமிழ்
English
Contact
Wednesday 23rd May 2018    
දිවයිනේ HIV රෝගීන් 3700ක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දිවයිනේ HIV රෝගීන් 3700ක්



දිවයින තුල ආසන්න වශයෙන් මානව ප්‍රතිශක්ති ඌනකාරක වෛරසය (HIV-Human Immunodeficiency Virus) රෝගීන් 3700ක් පමණ සිටින බව ජාතික ලිංගික රෝග සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරය සඳහන් කරයි.

අදාළ රෝගීන් පිරිසෙන් මේ වන විට හදුනාගෙන සිටින්නේ 2200ක පිරිසක් බවත් ඔවුන් ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවත් තවත් 1700ක පමණ ප්‍රමාණයක් හඳුනා ගෙන නැති බවත් ඒ හේතුවෙන් රෝගය පැතිරයාමේ අවදානමක්ද පවතින බවත් එම ව්‍යාපාරය සඳහන් කරයි.