தமிழ்
English
Contact
Saturday 23rd March 2019    
සායනික ද්‍රව්‍ය ඉන්දියාවෙන් පාවී පුත්තලම් වෙරළට ගොඩ ගසයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සායනික ද්‍රව්‍ය ඉන්දියාවෙන් පාවී පුත්තලම් වෙරළට ගොඩ ගසයි!



පුත්තලම ප්‍රදේශයේ වෙරළ තීරයට ගොඩගසා ඇති සායනික අපද්‍රව්‍ය ඉන්දියාවේ භාවිත කර ඉවතලන ලද සායනික අපද්‍රව්‍ය බවට හඳුනාගෙන ඇති බව වෙරළ ආරක්ෂණ අධිකාරිය පවසයි.

මුහුදු පරිසරයට මෙන්ම ජනජීවිතයටද අහිතකර මෙම සායනික අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව සමුද්‍රීය වෙරළ ආරක්ෂණ අධිකාරිය පවසයි. පුත්තලම වෙරළ තීරයේ ප්‍රදේශ කිහිපයකට දින කිහිපයක සිට සායනික අපද්‍රව්‍ය ගොඩගසා ඇති මෙම අපද්‍රව්‍ය ඉවත් කිරීමට ජනතාව මැදිහත් නොවිය යුතු බවද ඒවා කඩිනමින් ඉවත් කිරීම අවශ්‍ය  ක්‍රියාමාර්ග ගෙන ඇති බවද එම අධිකාරිය පෙන්වා දෙයි.