தமிழ்
English
Contact
Saturday 18th August 2018    
කවියන් තිදෙනකු ගේ කෘති දොරට වඩී! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කවියන් තිදෙනකු ගේ කෘති දොරට වඩී!



කාව්‍ය ග්‍රන්ථ තුනක් මුද්‍රණද්වාරයෙන් දොරට වැඩීම මැයි 26 වැනිදාට කොළඹදී සිදුවේ.
ටිම්රාන් කීර්තිගේ “පෙම්බරියගෙන් වෙන් වුණ ලූලෙක් හැරෙයි ඇලකට”, දිමුතු ප්‍රදීප් පෙරේරාගේ “ගඟුලක්ව නවතිමි”, ඩොමිනික් චන්ද්‍රසාලිගේ “කාලයම සිතුවිල්ලක් වූ මිනිත්තුව” යන කාව්‍ය ග්‍රන්ථ ත්‍රිත්වය එළිදැක්වීම, මැයි 26 සෙනසුරාදා, ප.ව. 3:00ට, ‍කොළඹ 07, මහවැලි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

මෙ අවස්ථාවේ දේශන දක්වමින් දායක වන්නේ ලියනගේ අමරකීර්ති සහ තිඹිරියාගම බණ්ඩාර යන සාහිත්‍යකරුවන් විසිනි. සංවාද සභා මෙහෙයවීම මාලතී කල්පනා ඇම්බ්‍රෝස් විසිනි.