தமிழ்
English
Contact
Thursday 21st June 2018    
ඉන්දියාවේ ත්‍රිපුර වම පැරදුණු පසු ලෙනින් ප්‍රතිමාව බිද හෙළති ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඉන්දියාවේ ත්‍රිපුර වම පැරදුණු පසු ලෙනින් ප්‍රතිමාව බිද හෙළති !



ඉන්දියානු ත්‍රිපුර වාමාංශික පාලනය පරාජය කරමින් භාරතීය ජනතා පක්ෂය ජයගැනීමත් සමග ෙබාෙලා්නියා නගර චතුරශ්‍රයක පිහිටුවා තිබුණු ලෙනින් ප්‍රතිමාව කඩා බිද දමා අැත.

කොමියුනිස්ට් භීතිකාවක් අැතිකර මෙසේ  ලෙනින් ප්‍රතිමාව කඩා දමා අැත්තේ භාරතීය ජනතා පක්ෂයේ රාජුනාත් නමැති ප්‍රාදේශීය නායකයාගේ අනුගාමිකයන් බව වාර්තා විය.