தமிழ்
English
Contact
Saturday 18th August 2018    
ජනාධිපති අපේක්ෂකයා වෙලාව අාවම කියන්නම් ! - මහින්ද රාජපක්ෂ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනාධිපති අපේක්ෂකයා වෙලාව අාවම කියන්නම් ! – මහින්ද රාජපක්ෂ



ඒකාබද්ධයේ ජනධිපති අපෙක්ෂකයා කවුදැයි කියා තවම තිරණය කර නොමැති බවත් වෙලාව අවම හෙලිකරණ බවත් මධ්‍ය වේදියෙක් ඇසු ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේය.
මිට පෙර අවස්ථා ගණනාවකදි ඒකාබද්ධයේ ජනධිපති අපෙක්ෂකයා ගෝඨාභය බව විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුලු පිරිසක් කියා සිටි නමුත් දිනේශ්, වසු ඇතුළු පිරිසක් කියා සිටියේ මිළග ජනධිපති අපෙක්ෂකයා  ලෙස විපක්ෂය විසින් චමල් රාජපක්ෂ වැන්නකු ඉදිරිපත් කළ යුතු බවයි.
බැසිල් රාජපක්ෂයද මෙ අතර තුර තමන්ට හිතවත් මන්ත්‍රිවරු හරහා ජනධිපති අපෙක්ෂකත්ව සටනේ නිරත වෙමින් සිටි. 20 වැනි සංශෝධනයේ එල්ලි නැවත ජනධිපති වීමට සිහින දකින මහින්දරාජපක්ෂගේ එකම අරමුන නාමල්ව ජනාධිපති පුටුවේ වාඩි කීරිමය.