தமிழ்
English
Contact
Saturday 26th May 2018    
කේ.කේ ලියූ Marx Live in Sri Lanka ජනගත කෙරේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

කේ.කේ ලියූ Marx Live in Sri Lanka ජනගත කෙරේ



කේ.කේ. සමන්කුමාර විසින් රචනා කළ Marx Live in Sri Lanka කාතිය ජනගත කිරීම හා සංවාදය අද (5) සවස 3.00ට කොළඹ 7 ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මන්ඩල ශාලාවේදී පැවැත්වේ.

මෙම අවස්ථාවේ අදහස් දැක්වීමට චූලානන්ද සමරනායක, අනිල් ලාල් තිබ්බොටුවාව සහ නන්දන වීරරත්න සහභාගි වනු අැත.