தமிழ்
English
Contact
Saturday 19th June 2021    
(Video) එක්ස්ප්‍රස් පර්ල් නැව ගිලී යයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

(Video) එක්ස්ප්‍රස් පර්ල් නැව ගිලී යයි!



අනතුරට පත්ව තිබු එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අද දහවල් ගිලී ගිය බව නාවික හමුදාව පවසයි.

ඊයේ රාත්‍රී ජනාධිපතිවරයාගේ නියෝගය මත නෞකාව ගැඹුරු මුහුද වෙත ඇද ගෙන යාමට නාවික හමුදාව මෙහෙයුමක් ආරම්භ කළ නමුත් එන්ජින් කාමරය ඇතුලු නැව අභ්‍යන්තරයට ඒ වනවිටත් මුහුදු ජලය කාන්දු වී තිබිණි.

අද දහවල් 12.30 වනවිට නැව ගිලී ගිය බව වාර්තා විය. නිව්ස්වයර් වෙබ් අඩවියෙන්, පළ කළ පහත වීඩියෝ දර්ශන  නැව ගිලී යන අවස්ථාවේ ගන්නා ලද්දකි.