தமிழ்
English
Contact
Friday 16th November 2018    
නන්දන වීරසිංහගේ 'ක්ෂණ නියාම' | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නන්දන වීරසිංහගේ ‘ක්ෂණ නියාම’



ප්‍රවීණ කිවියර නන්දන වීරසිංහගේ ‘ක්ෂණ නියාම’ කාව්‍ය සංග්‍රහය දෙරාට වැඩීම ජූනි 28 සවස 3.00ට කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.
මෙහි මූලික අදහස් දැක්වීම ප්‍රවීණ කිවියර රත්න ශ්‍රී විජේසිංහ විසින්ද කෙටි අදහස් පළ කිරීම් අාරියවංශ රණවීර සහ වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල යන කිවියරුන් විසින් සිදුකරනු අැත.