தமிழ்
English
Contact
Saturday 16th February 2019    
උදේ තිබුණ බය දැන් නෑ! නවින් දිසානායක, අාණ්ඩුවේ 2/3 අදින් ඉවරයි! විමල් වීරවංශ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

උදේ තිබුණ බය දැන් නෑ! නවින් දිසානායක, අාණ්ඩුවේ 2/3 අදින් ඉවරයි! විමල් වීරවංශ



අගමැති රනිල්ට ඒරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් උදයේ තිබුණු බිය දැන් පහව ගොස් අැති බව පාර්ලිමේන්තු විවාදයට ඒක් වෙමින් අැමති නවීන් දිසානායක කියා සිටියේය.

අාණ්ඩු පක්ෂයට ඒරෙහිව විශ්වාසභංගය ඉදිරිපත් කළ විපක්ෂය පාර්ලිමෙන්තුවට පවා පැමින නැති බවත් ඒය පරාජයවන්නට නියමිත බවද ඔහු ඒහිදී පෙන්වා දුන්නේය. විමල් වීරවංශ මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේ අාණ්ඩුවට හිමිව තිබුණු 2/3 බලය අද සවස අවසන් කෙරෙන බවද විශ්වාසය පළ කළේය. කෙසේ වුවද ජෝන් අමරතුංග අැමතිවරයා ප්‍රකාශ කළේ විශ්වාසභංග විවාදයෙන් පසුව අාණ්ඩුවට පක්ෂව ඡන්ද 122ක් ලැබෙන්නට නියමිත බවත් විපක්ෂයට අැත්තේ ඡන්ද 80ක්  පමණක් බවය.