தமிழ்
English
Contact
Monday 24th June 2019    
16 කල්ලිය ඒක්ක මගේ සාකච්ඡාවක් නෑ - ගෝඨාභය කියයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

16 කල්ලිය ඒක්ක මගේ සාකච්ඡාවක් නෑ – ගෝඨාභය කියයි



අාණ්ඩුවෙන් ඉව්ත්ව විපක්ෂයේ අසුන්ගත් මන්ත්‍රිවරු 16 දෙනා සමග කිසිදු සාකච්ඡාවක් අද(12) තමන් යොදාගෙන නැති බවත් ඒ් සදහා වෙලාවක් වෙන්කර නැති බවත් ගෝඨාභය රාජපක්ෂ පවසයි.

විවිධ ජනමාධ්‍ය මගින් අද දින ඒවැනි හමුවක් හා සාකච්ඡාවක් අැති බව කීවද ගෝඨාභය රාජපක්ෂ පවසන්නේ තමන් ඒවැනි සාකච්චාවකට සම්බන්ධ නොවන බවය. මාධ්‍ය වාර්තා කළද ඒවැන්නක් නැති බව පවසන්නේ ගොඨාභය රාජපක්ෂගේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරි විසිනි.