தமிழ்
English
Contact
Saturday 26th May 2018    
බැදුම්කර විමර්ශන වාර්තාව හෙළිදරව් කරන්ෙන් ජනවාරි 17 | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

බැදුම්කර විමර්ශන වාර්තාව හෙළිදරව් කරන්ෙන් ජනවාරි 17



වංචනික ක්‍රියාවක් බවට හෙළිව අැති  මහබැංකු බැදුම්කර ගනුදෙනුව පිළිබද විමර්ශනය කළ විශේෂ ජනාධිපති කෙමිෂන් වාර්තාව මන්ත්‍රිවරුන් අතට පත්වන්නේ ජනවාරි 17 වැනිදා බව ජනාධිපති ෙල්කම් කාර්යාලය නිවේදනය කරයි. පසුගිය දෙසැම්බර් 30 වැනිදා වනවිට ෙකාමිසම විසින් ඒම වාර්තාව ජනාධිපතිවරයා වෙත ලබාදී තිබුනු අතර ඒය මන්ත්‍රිවරුන්ට තියවන්නට දෙනු අැත්ෙත් සති 3කට පසුව ඒනම් ජනවාරි 17 වැනිදාය. ඒ අතර බැදුම්කර වංචාව සම්බන්ධයෙන් මේ දිනවල පාර්ලිමේන්තුවේ සහ විවිධ ස්ථානවලදී කෙරෙන ප්‍රකාශ සම්බන්ධයෙන් අාණ්ඩුව නිහඩ පිළිවෙතක සිටී. පසුගියදා බැදුම්කර විමර්ශනය සම්බන්ධ අගමැතිවාරයා වාසන් ප්‍රකාහයක් සිදුකරන්නට යාමේදී පාර්ලිමේන්තුව විශාල කලබැගැනිය් බවට පත් විය.