தமிழ்
English
Contact
Friday 24th May 2019    
පේරාදෙණි විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පේරාදෙණි විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට !



පේරාදෙණිය විශ්ව විද්‍යාලය හදිසියේ අත්තනෝමතික ලෙස වසාදැමීම සම්බන්ධයෙන් එම විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියෝ අද(8) කොළඹ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූහ.

පාගමනින් එහි පැමිණි සිසුන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත යාමට උත්සාහ කළද පොලිසිය බාධා කිරීම නිසා විරෝධතාවක නිරත වූහ.