தமிழ்
English
Contact
Tuesday 23rd October 2018    
යහපාලන අගමැති රජයේ රැකියා දෙන්න දහස් ගණනක් අරලියගහ මන්දිරයට කැදවයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

යහපාලන අගමැති රජයේ රැකියා දෙන්න දහස් ගණනක් අරලියගහ මන්දිරයට කැදවයි!



අගමැති රනිල් වික්‍රමසිංහ අතින් රැකියා පත්වීම් ලබාදීම පිණිස රැකියා අපේක්ෂකයන් දහස් ගණනක් අද(14) කොළඹ, ෙකාල්ලුපිටියේ අරලියගහ මන්දිරයට කැදවා අැත.

මේ අාකාරයෙන් රජයේ පත්වීම් ලිපි භාරදීමේ උත්සව අගමැතිවරයාේ නිල නිවසේදී සිදුකිරීම යහපාලනය පිළිබද පුරාජේරු දොඩවමින් 2015 වසරේ බලයට පත්වන්නට පෙර රනිල් වික්‍රමසිංහ, මෙෙත්‍රිපාල සිරිසෙන් නඩය දුන් පොරොන්දුවලට පටහැනි ක්‍රියාවකි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් මේ අකාරයෙන් මැතිවරණ අාසන්නව විවිධ පුද්ගලයන් අරලියගහ මන්දිරයට කැදවා දේශපාලන ප්‍රචාරක කටයුතු සිදුකළ අතර රුපියල් ෙකා්ටි ගණනක් වැය කරමින් ඒ් සදහාම වෙනම ශාලාවක් ඉදිකළේය. අගමැති විසින් දැන් සිය දේශපාලන ප්‍රචාරක කටයුතු සදහා භාවිත කරන්නේ පන්දහසක් පමණ රැස් කළ හැකි ඒම දේශන ශාලාවය.